2008-04-19

අහෝ SLT ADSL

SLT ADSL එනවා යනවා effectඑකට අමතරව පරිගණකයත් ඇනහිටිය. හරි, හරි, ඔහොම යං, ඔහොම යං...

1 comment:

Danishka said...

සැලෙන්න ඒපා, මම වරක් ලංකාවට පැමිණි පසු ADSL මඟින් දුරස්ථව රාජකාරි කිරීමට සැරසුනා. තව පොඩ්ඩෙන් රස්සාවත් නැති වෙනවා. :D
SLT ADSL හි මෙම සුවිශේෂත්වය ප්‍රසිද්ධ රහසක්. ;)

This blog uses Sinhala Unicode characters. If you can't see them please visit Wikipedia:Sinhala Font Guide for help