ටීකාව
a commentary...
2008-04-18
ප්‍රතිපූතිකරණය-3
මෙම නිරීක්ෂණ වලින් පසු ඔහු නීති කිහිපයක් පැනවූයේය.
සියලු දෙනා රෝගීන් පරීක්ෂාවට ප්‍රථම ක්ලෝරිනීකෘත හුණු ද්‍රාවනයකින් දෑත් සේදිය යුතුය
සියලු උපකරණ ක්ලෝරිනීකෘත හුණු ද්‍රාවනයකින් සේදිය යුතුය
මරණ අනුපාතිකය ඉක්මනින්ම 2%ට අඬුවිය. Semmelweisට මෙම සොයාගැනීම ඉහල නිලධාරීනට දැන්වීමට තරම් අවශ්‍යතාවයක්ද නොතිබින. නමුත් පසුව මේ ගැන දැනගත් මහාචාර්ය Klein ඔහු සේවයෙන් පහ කළේය. මතු සබැඳි...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
This blog uses Sinhala Unicode characters. If you can't see them please visit
Wikipedia:Sinhala Font Guide
for help
No comments:
Post a Comment