


ප්‍රථම වරට කිතුල්ගලදී ශ්වේත රළ තරණයට (White Water Rafting - දන්නා වෙන නමක් නොමැති බැවින් යොදා ගතිමි) සහභාගි වූයේ හිතේ ඇතිවු ලොකු චකිතයකුත් සමඟයි. සැඩපහරක කෙසේ වෙතත් නිසල දිය පහරකවත් ඔරුවක් පැද නැති අපට පලමු අත්දැකීම කිසිදා අමතක නොවනු ඇති.
දෙවන වරටත් ශ්වේත රළ තරණයේ යෙදෙද්දී එතරම් බියක් නොදැනුනද එය සැමවිටම නවමු අත්දැකීමක් මෙන් වන බව පෙනින.
පසු ගිය කළ ජීවිත කිහිපයක්ම බිලිගැනීමට තරම් කිතුල්ගල ශ්වේත රළ පහර නොපසුබට වූ බවද අමතක නොකළ යුතුය.
මා ඡායාරූපයේ වම් පස ඉදිරි අසුනේ
No comments:
Post a Comment