2010-04-25

අකුණු පහර සහ බ්ලොග් මැරතන්


CRW_7741-Hang-up the Phone!!!
Originally uploaded by
gmp1993
2010 බ්ලොග් මැරතන් ඉසව්වට සහභාගී වීමට මගේ තිබුන උවමනාව මේ එක අකුණු පහරක් නිසා නිතිවීයනු ඇතැයි මම කවදාවත් හිතුවේ නැ.
වැස්සක් පටන් ගන්නටත් කලින්ම ගහපු අකුණු එලියට, විදුලිය ඇන හිටින කොටම මට මතක් වුයේ තවමත් පරිඝනකය දුරකථන රැහැනට සම්බන්ධ කර ඇති බවයි.
අහෝ අකුණු පහර....
පරිඝනකය නැවත පන ගැන්වුනත්, ADSL මොඩමය නම් නැවත පන එනු නැති පාටයි.
අකුණකුත් ගහල ඔහොම ගියාම මදිද?
මැරතන් එකනම් දුවන්න උනේ නෑ ඉතින්.
This blog uses Sinhala Unicode characters. If you can't see them please visit Wikipedia:Sinhala Font Guide for help