තන්තිරිමලේ විහාරයෙහි සීලිමේ තිබු මෙම සිතුවම පසුව දැනගත් පරිදි ගැටපදයකි. මෙහි ඇත්තේ තුණුරුවන් ගුණ කියවෙන ගාථා තුනකි.
ඉන් පලමු ගාථාව හා එහි තේරුම පහත පරිදි වේ.
සංසාර සාරෝඝ විනීත නීසං
සංනීත සාතං සුචිසාර ධීසං
සංධීර කං සොණ්ණ තනූපලාසං
සංලාප දේසිං පන මෙ භිසාසං
සසර නමැති සැඩ පහර හික්මවා නැවැත් වූවාවු,
මනාකොට පමුණුවන ලද, සැප ඇති, අතිශයින් උත්තම වු ප්‍රඥාවක් ඇති,
මනා ධෛර්‍යයක් ඇති, ශරීරය නමැති ස්වර්ණ පාත්‍රයක් ඇති,
උතුම් දහම් දෙසනා නෙලුම් මලක් බඳු බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි
මෙහිම ප්‍රසිද්ධ අනුරුවක් නුවර දළදා මාලිගයෙහි ඇතිබව කියවේ.
2008-04-18
ගැටපදය

Subscribe to:
Post Comments (Atom)
This blog uses Sinhala Unicode characters. If you can't see them please visit Wikipedia:Sinhala Font Guide for help

No comments:
Post a Comment