ටීකාව
a commentary...
2008-04-19
ලංකා දුම්රිය කෞතුකාගාරය
මෙරට
ප්‍රථම ඩීසල් ඉලෙක්ට්‍රික් එන්ජිම
පසුගිය දිනෙක මට අපූරු වෙබ් පිටුවක් හමුවවිය. ඒ
ලංකා දුම්රිය කෞතුකාගාරයයි
වසර 2000දී පමණ අරඹන්නට ඇතැයි අනුමාන කළහැකි මුත් තවම වැඩ අවසන් නැති සෙයක් පෙනේ. සිංහල අකුරු සඳහා Images භාවිතාකර ඇත. නිමකර ඇති ඩීසල් ඉලෙක්ට්‍රික් එන්ජින් පිළිබඳ පිටුවල ඉතා අගනා තොරතුරු රාශියක් ඇත.
දේශීයව නිෂ්පාදනය කළ ප්‍රථම ඩීසල් ඉලෙක්ට්‍රික් එන්ජිම
මෙරට ගොඩබිම ධාවනය වන බලසම්පන්නම වාහනය
(අශ්වබල 2600)
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
This blog uses Sinhala Unicode characters. If you can't see them please visit
Wikipedia:Sinhala Font Guide
for help
No comments:
Post a Comment