
සෞෂුම්න නිර්වින්දනය ප්‍රචලිත කිරීමේ ගෞරවය හිමිවන්නේ August Bier (1861-1949)ටය. ඔහු 1898දී රෝගීන් සයදෙනෙකුට නිර්වින්දනය ලබාදීමෙන් පසු තමාට සහ තම සගයා වන Dr. Hildebrandtටද සෞෂුම්න නිර්වින්දනය ලබාගත්තේය.
එහිදී ප්‍රථමයෙන් Bierට, Hildebrandt විසින් නිර්වින්දනය ලබා දීමට උත්සාහ කළ අතර, එහිදී සෞෂුම්න අවකාශයට අවතීර්න වුවද උපකරණ නොගැලපීම නිසා ඔහුට නිර්වින්දනය ලබාගත නොහැකිවිය.
ඉන් පසු Hildebrandtට,Bier විසින් නිර්වින්දනය ලබාදෙන ලදී
No comments:
Post a Comment