2009-04-17

Google Mapහි වෙබ්කැම්

Google Mapහි වෙබ්කැම් ලේයරයක් අලුතින් එක් කර තිබේ. එහි තෝරා ගන්නා වෙබ්කැමයෙහි අවසන් විනාඩි 15 තුල ගත් දසුනක් දැකගත හැක. සබැඳියක් භාවිතයෙන් වෙබ්කැමය නැරඹීමටද හැකිය.

2 comments:

Manushan said...

මෙන්න මගෙන් වතුර පාරක්

පොතේ ගුරා said...

එල..මම දැනගෙන හිට්ටෙ නෑ මෙ ගැන...

This blog uses Sinhala Unicode characters. If you can't see them please visit Wikipedia:Sinhala Font Guide for help