මේ දිනවල අවට පරිසරය, ඉතා උණුසුම් මෙන් දැනේ.
ශරීරයේ උෂ්ණත්වය 37°C පමණ වුවද අවට උෂ්ණත්වය එම උෂ්ණත්වයට ආසන්න වූ විට අධික අපහසුතාවයක් දැනේ.
එසේ වනුයේ අප ශරීරය නියත උෂ්ණත්වයක පවත්වා ගැනීමට ඉවහල්වන ස්වේදය වාෂ්පීභවනය, ප්‍රශ්වාස වාතය හා උණුසුම් රුධිරය වඩාත් සම මතුපිටට ආසන්නව ගැලීමට සැලසීම වැනි ක්‍රියාමාර්ග අවට උෂ්ණත්වය 21°C පමන විට ප්‍රශස්ත අයුරින් ක්‍රියාකලද, අවට උෂ්ණත්වය ශරීර උෂ්ණත්වයට ආසන්න වූ විට ප්‍රශස්ත අයුරින් ක්‍රියා නොකිරීමයි. එවිට මහත් අපහසුවක් දැනේ.
Chamara’s Lifestream for 2009-11-11
19 hours ago




1 comments: | ටීකා 1
කූල් බියර් එකක් ගැහුවම ටිකක් රස්නේ අඩු වෙනවා
Post a Comment | ඔබේ ටීකාව