2009-04-17

ලොව විශාලතම ජීවියා

වනාන්තරයක් ලෙස දිස්වුවත් Pando ලෙස හැඳින්වෙන මෙය එකම පොදු මූල පද්ධතියකින් ඉහලට නැගුනු කඳන් පමණක් බව කියැවේ. එය බරින් කිලෝ ග්‍රෑම් මිලියන 6ක් පමණද, වසර 80,000ක් පමණ පැරණි බවද සැලකේ.

6 comments:

පොතේ ගුරා said...

අම්මට උඩු! (වතුර පාරක්!)

VBmaster said...

මාරයිනේ

Anonymous said...

අඩේ මම හිතාගෙන හිටිගේ ගොඩබිම ලොකුම ජීවියා අලියා කියල :-)

GNS said...

ආහ! ජීවියා කිවුවහම ගස් කොලං හිටං අයිතිවෙනව නේ... :D :D

said...

කෝ බන්, කොහේද ඕකා ඉන්නේ??
මට පෙන්නේ නැහැනේ
මේකේ තියෙන්නේ කන්දක් නේ

PRan said...

@ all: comments වලට බොහෝ තුති

@ ම: ඔය කහ පාටට කැලයක් වගේ තියෙන්නෙ ඒ ගහ තමයි.

This blog uses Sinhala Unicode characters. If you can't see them please visit Wikipedia:Sinhala Font Guide for help