2009-04-17

තාරකා ශ්‍රාස්ත්‍රඥයන් ගේ මැරතන් තරඟය

අපේ මැරතන් වගේම තාරකා ශ්‍රාස්ත්‍රඥයන් අතරත් මැරතන් තරඟයක් තිබේ. එය Messier Marathon ලෙස හැඳින්වේ. 18වන සියවසේ Charles Messier නම් තාරකා ශ්‍රාස්ත්‍රඥයා සොයාගත් වස්තූන් 100 අතරින් හැකිපමන හඳුනාගැනීම මෙහිදී සිදු කෙරේ. ඉහත ඇත්තේ 2008 අප්‍රේල් 19 දින එසේ පැවැත්වු තරඟයක පැය 6ක් පුරා නිරාවරනය කර ලබාගත් ඡායාරූපයකි.

1 comment:

අනූ said...

මෙහෙම දෙයක් ගැන ලංකාවෙ කතා කරන එක කොච්චර හොදද. ලංකාවෙත් මෙසියර් මැරතන් වගේ එකක් කලා. ඒක සංවිධානය කලේ අපි කට්ටියක්.

ඔන්න මගෙන් වතුර පාරක්..

This blog uses Sinhala Unicode characters. If you can't see them please visit Wikipedia:Sinhala Font Guide for help