2009-04-17

පෙනහළුවක් තුල ගසක්

කුඩාකල විජය පත්‍රයේ 'මකාගේ යලක්', මේ පුවත දුටුවිට මට සිහි විය. මිනිසකුගේ පෙනහළුවක් තුල fir (දේවදාර) ගසක් වැඩීතිබෙනු පසුගිය දිනෙක සොයා ගැනිණි. එය 5cm පමණ වැඩී තිබිණ.

1 comment:

පොතේ ගුරා said...

අහ් මටත් මේ ගැන අහන්න ලැබුන..පින්තූරය දකින්නට ලැබුන එක හොදයි!

This blog uses Sinhala Unicode characters. If you can't see them please visit Wikipedia:Sinhala Font Guide for help