මේ වන විට මැරතන් සහභාගිකරුවන් බොහෝ දෙනෙක් නිදි වර්ජිතව මෙයට සහභාගී විම නිසා බොහෝ තෙහෙට්ටුවෙන් ඇතිබව පෙනේ.
නමුත් පර්යටනයේ යෙදෙන පක්ෂීන්ට නම් එය එතරම් ප්‍රශ්ණයක් නොවන බව පෙනේ. ඔවුන් නිදිමත විට තත්පර 5-10ක පමන කෙටි නින්දකට වැටෙන බවද, සමහර පක්ෂීන් එක ඇසක් වසා ගෙනද එයට අදාල මස්තිෂ්ක අර්ධගොලයට විරාමයක් ලබා දෙනවා.
මිත්‍රයිනේ නිදිමතනම් එක ඇසක් වසා ගෙන ඉතිරි ටිකත් කරගෙන යන්න බලමු.
Chamara’s Lifestream for 2009-11-11
19 hours ago




2 comments: | ටීකා 2
මාර කුරුල්ලොනේ
අනර්ඝයි නොවැ :D
මම මේ අසනීප ව සිටින ගමන් ඔබේ මැරතන් සටහන් පෙල කියවන්න ගත්ත. කවදත් වගේ ඒවා හරි ම රසවත්.
cheers!
Post a Comment | ඔබේ ටීකාව