2009-04-17

සිංහල බ්ලොග් මැරතන් 2009

ආයුබෝවන්! ඔන්න මෙවරත් සිංහල බ්ලොග් මැරතන් තරඟයට මමත් සහභාගී වෙනව. 2008 නම් සුදුනම් වී සහභාගි වුවත් මෙවරත් කිසිම සූදානමකට ඉඩ ලැබුනේ නෑ. කමක් නෑ හිතට එන එන දේ ලියල බලමු

1 comment:

said...

ඔය මොනා හරි ලියන්න බැරියෑ

This blog uses Sinhala Unicode characters. If you can't see them please visit Wikipedia:Sinhala Font Guide for help