2009-04-18

බම්බු මල

ඊසානදිග ඉන්දියාවේ උණ බම්බු විශේෂයක් මල් පිපීම ආරම්භ කර ඇත. වසර 48-50කට වරක් මල් පුදින මෙහි ඵල ආහාරයට ගැනීමට පැමිණෙන මිලියන ගණන් මීයන් ඊට දින දෙකකට පමණ පසු අසල කෙත්වතු විනාශ කර දමනවා.

No comments:

This blog uses Sinhala Unicode characters. If you can't see them please visit Wikipedia:Sinhala Font Guide for help