2009-04-18

ස්ථුල ගිනි නිවන්නෝ

ස්ථුලභාවයෙන් යුතු ගිනි නිවන්නන් සහ හදිසි වෛද්‍ය සේවා සපයන්නන්ද අතර අධි ස්ථුල භාවය සහිත පුද්ගලයන් ප්‍රමානය Boston ප්‍රදේශයෙ නම් 77% පමන බව සමීක්ෂණයකින් හෙළිවිය.
ඔවුන් වඩා අධිකව හෘද රෝගී තත්වයන්ටද පේෂී හා සැකිලි ආශ්‍රිත හානි වලටද ගොදුරුවිය හැක. එය ඔහුගේ සගයන්ටද, ඊටත් වැඩියෙන් ඔහුගේ සේවය ලබන්නන්ටද බලපෑම් ඇතිකරයි.

No comments:

This blog uses Sinhala Unicode characters. If you can't see them please visit Wikipedia:Sinhala Font Guide for help