2009-04-17

කසළ ඊ ලිපි

2008 වසරේ කසළ ඊ ලිපි (junk email/ spam) ට්‍රිලියන 62ක් හුවමාරු වූ අතර ඒ සඳහා නිවාස මිලියන 2.4ක් සඳහා වසරකට ප්‍රමානවත් විදුලි බල ප්‍රමානයක් වැයවී ඇති බවද, කාර් රථ මිලියන 3.1කින් පිටකෙරෙන හරිතාගාර වායු ප්‍රමානයක් ඊට අදාලව පිට කෙරෙන බවද McAfee පවසයි.

4 comments:

පොතේ ගුරා said...

තෑන්ක්ස් 4 ද ඉන්ෆො! :P

Anonymous said...

හපොයි !
බලාගෙන ගියහම spam කරදරයක් වෙන්න ලැබෙන කෙනාටම නෙමෙයි.
ස්තුතියි තොරතුරට

Manushan said...

ඔන්න මගෙන් කසළ වතුර පාරක්

said...

ඉස්පෑම් කියන්නේ මාර ජාතියක්නේ

This blog uses Sinhala Unicode characters. If you can't see them please visit Wikipedia:Sinhala Font Guide for help