2009-04-18

තේ වලින් පිළිකා

ඉතාම උණුසුම්ව තේ පානය කිරීම උගුරෙහි පිළිකා හට ගැනීමට හේතුවිය හැකි බව සොයාගැනේ. තරමක් උණුසුම් හෝ ඇල්මැරුණු තේ (65°Cට අඩු) පානය කරන්නන්ට සාපේක්ෂව, අධික ලෙස උණුසුම් තේ (70°C) පානය කරන්නන් 8 ගුණයකින්ද, උණුසුම් තේ (65-69°C) පානය කරන්නන් 2 ගුණයකින්ද අන්නස්‍රෝතයේ පිළිකා අවදානම ඉහළ දැමේ. නමුත් බොහොවිට පානය කරනු ලබන තේ තරමක් උණුසුම් බැවින් එතරම් අවදානමක් නොමැත. එමෙන්ම අළුත වත් කර ගත් තේ කෝප්පයක් පානයට පෙර විනාඩි 4ක්වත් සිටීම උගුරේ සෞඛ්‍යයට සුදුසු වේ.

1 comment:

Manushan said...

අනේ සමාවෙන්න මම හැමොටම වතුර ගහන්නම් කියලා හිටියට මට හොදටම නින්ද ගියා ඊයේ රෑ ඉදලා මේ වෙනකන් කොම්පියුටරේ ඔන් එකේ
ඔන් උදේ පාන්දරම මගෙන් වතුර බාල්දියක් දත කට එහෙම මැදගෙන දුවමුකො බලන්න

This blog uses Sinhala Unicode characters. If you can't see them please visit Wikipedia:Sinhala Font Guide for help