2009-04-18

මැලේරියාව

'මැලේරියාව මර්දනය කළ අග්නිදිග ආසියාවේ එකම රට ශ‍්‍රී ලංකාවයි' යන ප්‍රවෘත්තිය දුටුවිට මට සිහිවූයේ පසුගිය දිනෙක එළිදැක්වූ මැලේරියා ලෝක සිතියමයි. ලෝකයේ බොහෝ රට වලට විශේෂයෙන් අප්‍රිකානු රට වලට එය තවමත් බරපතල තත්වයකි.

3 comments:

said...

ඒකටත් හරියන්න ඩෙංගු තියෙනවනේ

Prasad Ranatunga | ප්‍රසාද් රණතුංග said...

@ ම:ඒකතාවට නම් හිනා වෙන්ඩද, අඬන්නද මම දන්නෙ නෑ.

said...

ඒකනම් මාත් දන්නේ නැහැ
මම ලියන ඒවා වැඩිය බරපතලෙට ගන්න එපා
මන් ඉතින් ඔහේ කටට ආවට කියනවා

This blog uses Sinhala Unicode characters. If you can't see them please visit Wikipedia:Sinhala Font Guide for help