සෑම තත්පර කිහිපයකට සැරයක්ම අපි ඇසිපිය හෙලන්නෙමු.
එහිදී සෑම තත්පර 60කටම තත්පර 6ක් පමනම අප ඇස්වසා සිටී. එහිදී හෞතිකව ඇස් වැසීයාමට අමතරව දෘෂ්ඨික තොරතුරු ලබාගැනීමද ඇසිපිය හෙලීමට 50ms පමන පෙරසිටම යටපත් කෙරේ. එය විශේෂයෙන්ම අපට ඇසිපිය හෙලිමට අසංවේදී වීමට උපකාරී වේ. නමුත් ඇසිපිය හෙලන අතරේ සිදුවන දේ අපට මඟහැරී යෑම සිදුවේ.
මේ පිළිබඳව පර්යේෂණ කළ Tamami Nakano ඇතුළු පිරිස අපූරු දෙයක් නිරීක්ෂණය කළා.
එකම වීඩියෝ දසුන නැරඹු පිරිස අතර ඇසිපිය හේලීම අතිශයින්ම සමකාලීකෘත (synchronized) වූවා. ඇසිපිය හෙලීම දර්ශන අවසානය සමඟම බැඳී නොතිබූ අතර වැඩි අවධානයක් අනවශ්‍ය දර්ශන ඇතිවිට එය සිදුවිය. උදා: ක්‍රියාවලියක් අවසානයේ, ප්‍රධාන චරිතය රූප රාමුවේ නැතිවිට,
එසේම මසුන් පිහිනන දර්ශන වැනි දර්ශනයක් දකිනවිටදී හා ශබ්ද නඟා කථනයක් කරන විටදී, විවිධ පුද්ගලයන් අතර ඇසිපිය හේලීම සමකාලීකෘත වූ බවක් දක්නට නොලැබින.
මෙයින් ඔවුන් එලැඹි නිගමනය වුයේ, ඇසිපිය හේලීම අවධානය අවශ්‍ය කාර්ය්‍යක් සිදු කෙරෙන විට යටපත් කෙරෙන අතර, යම් කාර්ය්‍යක ආරම්භය හෝ අවසානය දන්නේනම් එයට පෙර හෝ පසු සිදුවීමට ප්‍රවනතාවයක් දක්වයි.

No comments:
Post a Comment