2008-04-18
2008-04-14
ආයුබෝවන්
බ්ලොග්කරණය සෑහෙන කලක සිට කලත්, සිංහල බ්ලොග්කරණයට ආවේ අද තමයි.
සිංහලෙන් බ්ලොග්කරණය ඇරඹීමට බොහෝ කලක සිට අවශ්‍යව තිබුනත්, ඊට ආසන්න හේතුවක් ලබාදීම වෙනුවෙන් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයට බොහෝ තුති!!!
ඔන්න මමත් දැන් මැරතන් දුවන්න ලෑස්තියි.
බ්ලොග් නාමය පිළිබඳ ඇතිවු විචිකිච්ඡාව දුරුකරගැනීමට ආනන්දවර්ධන සහෝදරයාගෙන් ලැබුනු සහයෝගයටත් ස්තූතියි!
මෙම බ්ලොගය පිළිබඳ ඔබ දකින අඩුපාඩු (
Subscribe to:
Posts (Atom)
This blog uses Sinhala Unicode characters. If you can't see them please visit Wikipedia:Sinhala Font Guide for help