
ඔන්න මමත් Google Chrome (BETA) (ගූගල් ක්රෝම්) ස්ථාපනය කරගත්ත උදේම. බොහොම අපූරුයි. මේහි toolbar, status bar අදිය සාමාන්‍ය අවස්ථාවලදී නොපෙන්වන නිසා වෙබ් පිටුවට ඈති ඉඩ වෑඩියි. සෑම tab එකක්ම වෙනම process එකක් ලෙස පවතින නිසා Windows Task Managerහි chrome කිහිපයක් runවනු දෑක ගත හෑකියි.
සිංහල කිසිම ප්‍රශ්නයක් නෑතිව දර්ශනය වෙනවා.
- Google Chrome පිලිබද චිත්‍රකතාව මගින් අපූරුවට එහි අවශ්‍යතාවය සහ තාක්ශණය විස්ත්ර කෙරෙනවා
- Google Chrome Help Centre -Getting Started Guide
- Google Chrome (Beta) ලබාගෑනීමට