2009-04-17

කසළ ඊ ලිපි

2008 වසරේ කසළ ඊ ලිපි (junk email/ spam) ට්‍රිලියන 62ක් හුවමාරු වූ අතර ඒ සඳහා නිවාස මිලියන 2.4ක් සඳහා වසරකට ප්‍රමානවත් විදුලි බල ප්‍රමානයක් වැයවී ඇති බවද, කාර් රථ මිලියන 3.1කින් පිටකෙරෙන හරිතාගාර වායු ප්‍රමානයක් ඊට අදාලව පිට කෙරෙන බවද McAfee පවසයි.

4 comments:

පොතේ ගුරා said...

තෑන්ක්ස් 4 ද ඉන්ෆො! :P

Anonymous said...

හපොයි !
බලාගෙන ගියහම spam කරදරයක් වෙන්න ලැබෙන කෙනාටම නෙමෙයි.
ස්තුතියි තොරතුරට

Manushan said...

ඔන්න මගෙන් කසළ වතුර පාරක්

ම said...

ඉස්පෑම් කියන්නේ මාර ජාතියක්නේ

This blog uses Sinhala Unicode characters. If you can't see them please visit Wikipedia:Sinhala Font Guide for help