2015-07-05

සිංහරාජය සහ කැහිබෙල්ලා

කැහිබෙල්ලා
කැහිබෙල්ලා - Sri Lankan Blue MagpieUrocissa ornata
සිංහරාජයේ සිරි නැරඹීමට පිවිසි අපට අලංකාර කැහිබෙල්ලා කිහිප විටක්ම දැකගැනීමට හැකිවිය. සිංහරාජයේ අලංකාරතම පක්ෂියා කැහිබෙල්ලා යයි මට සිතේ. මාගේ මිතුරකු පැවසුයේ මෙවැනි අලංකාර පක්ෂියෙකුට මෙතරම් අවලක්ෂණ නමක් වැටුනේ මන්ද යන්නයි.
ශ්‍රී ලංකාවට ආවේනික පක්ෂියකු වන කැහිබෙල්ලා Sri Lankan Blue Magpie හෝ Ceylon Magpie ලෙස හැඳින්වේ. විද්‍යාත්මක නාමය Urocissa ornata වේ.

This blog uses Sinhala Unicode characters. If you can't see them please visit Wikipedia:Sinhala Font Guide for help