
මේ නමින් වූ
සටහනක් දැක මා ටික කලකට පෙර කියවූ
පර්යේෂනය සටහනක් මට සිහිවුනා. එයට අනුව සැබවින්ම ගැහැණුන්ගේ නාසයේ සංවේදනය පිරිමිනට වඩා තියුණු බව තහවුරු වී තිබේ.
එහිදී ස්වේදය අඩංගු කුප්පි ගැහැණු, පිරිමි දෙපාර්ශවයටම පරීක්ෂාකිරීමට සැලැස්වූ අතර, ඒවායේ සුවඳෙහි තීව්‍රතාවය එකම බව දෙපාර්ශවයම පිළිගන්නා ලදී
ඉන්පසු සුවඳ විලවුන් වර්ග 32 සමඟ එය මිශ්‍ර කර නැවත ඔවුනට පරීක්ෂා කිරීමට සලස්වන ලදී. එහිදී පිරිමින්ට සුවඳ විලවුන් වර්ග 19 සමඟම මිශ්‍රවු ස්වේදය හඳුනාගැනීමට නොහැකි වුවද, ගැහැණුන්ට හඳුනාගැනීමට නොහැකි වුයේ එසේ මිශ්‍රකළ සාම්පල දෙකක් පමණි.
1 comment:
ඕක තමා බීපු ගමන් ගෑනුන්ට මාට්ටු වෙන්නේ
Post a Comment