2008-04-19

නියඟලා-1

අපේ ගෙවත්තේ තිබු නියඟලා වැලක මල් පිපින. නියඟලාහි විශේෂත්වයක් වන්නේ එහි පත්‍ර දාරය පහුරක් ලෙසට විකරණය වී තිබීමයි. විද්‍යාත්මක නාමය:Gloriosa superba ඉතා අලංකාර පුෂ්ප තිබුනද මෙම ශාකයේ සියලුම කොටස් විෂ සහිතය. මතු සබැඳි...

1 comment:

Anuradha Ratnaweera said...

කලා රසය තිබුනත් නියඟලා මලේ
මලා නේද කෑවොත් නියඟලා අලේ

This blog uses Sinhala Unicode characters. If you can't see them please visit Wikipedia:Sinhala Font Guide for help