2008-12-27
පෘථිවි උදාව
Lively මරණය
Lively, Googleහි 3D චැට් සේවාවයි. අවාසනාවකට Google එය මරණයට නියම කර ඇත. දෙසැම්බර් 31 එහි අවසන් දවසයි.
Lively මරණයට පෙර හැකිනම් වරක් එයට පිවිසී බලන්න.
Lively වැසියෝ එය වසා දැමීමට විරුද්ධව අරගලයක් දියත්කර ඇත.



- http://livelyzens.com
- http://groups.google.com/group/livelyzens
Sunny Ranch ⇓ in Lively




සොරුන්ගේ දෙවියා
Hermes ග්‍රීකපුරාණයට අනුව දෙවිවරුන්ගේ දුතයාය. ඔහු ගොපල්ලන්ගේ, මගීන්ගේ, කවීන්ගේ මෙන්ම සොරුන්ගේ සහ සොරුන් හා බොරු කියන්නන්ගේ කපටිකමට අධිපති දෙවියාද වේ.
ඔහුගේ යෂ්ඨිය නාගයන් දෙදෙනකු වෙලීසිටින දන්ඩය.
බටහිර වෛද්‍ය විද්‍යාවේ සලකුණ සටහන සමඟ සබැඳේ
වෛද්‍ය විද්‍යවට අදිපති දෙවියා
වෛද්‍ය විද්‍යාවට අදාල ග්‍රීක දෙවියා Asclepiusය. වෛද්‍ය විද්‍යවට අදාල සුවවීමට අදිපති දෙවියා ඔහුය. ඔහු Apollo දෙවියාගේ සහ Thessalian රාජධානියේ රාජ කුමරිය වන Coronisගේ දරුවාය.
මළ මිනිසුන්ට පණ ලබාදීම වෙනුවෙන් රන් ලබා ගැනීම නිසා උදහස් වු Zeus අකුණු පහරක් ගසා ඔහු මරාදැමුවේය.
ඔහුගේ යෂ්ඨිය එක් නාගයකු වෙලීසිටින දන්ඩය.
බටහිර වෛද්‍ය විද්‍යාවේ සලකුණ සටහන සමඟ සබැඳේ
බටහිර වෛද්‍ය විද්‍යාවේ සලකුණ
බටහිර වෛද්‍ය විද්‍යාව සඳහා භාවිතා කරන සලකුණ ඔබට මතකද? විවිධ තැන්හී එය භාවිතාකර ඇති අයුරු පිරික්සූ විට ප්‍රධාන වශයෙන් සලකුණු දෙකක් භාවිතා කර ඇතිබව පෙනේ.
මෙම සලකුණු දෙකම බටහිර වෛද්‍ය විද්‍යාව සඳහා භාවිතා කළ හැකිද?
මෙයින් නිවැරදි සලකුණ වන්නේ වම් පසින් ඇති එක් නාගයකු වෙලීසිටින දන්ඩය.
වැඩි විස්තර තවත් සටහනකින්
Ceylon
මැරතන්
මැරතන් තරගයට එම නම ලබා දුන් 490 BCදී ග්‍රීක පර්සියානු සටන සිදුවු මැරතන් නගරයයි මේ.
View Larger Map
View Larger Map
සිංහල මිනි බ්ලොග් මැරතන්
ගියවර බ්ලොග් මැරතන් සඳහා කලින් සිට සුදානම් වුවත් මෙවර සහභාගි වීමට නොහැකි වේ යැයි සිතූ බැවින් කිසිදු සුදානමක් වීමට බැරිවුනා. ඔන්න කොහොමහරි අන්තිමට ඒකට අවස්ථාව කොහොමින් හරි ලැබුනා.
භරි ඔහොම යමු, එතකොට මොනවා හරි ලියැවෙයිනේ.
2008-09-03
Google Chrome


- Google Chrome පිලිබද චිත්‍රකතාව මගින් අපූරුවට එහි අවශ්‍යතාවය සහ තාක්ශණය විස්ත්ර කෙරෙනවා
- Google Chrome Help Centre -Getting Started Guide
- Google Chrome (Beta) ලබාගෑනීමට
2008-06-24
අසම, සම-නිවුන්නු
2008-04-19
දෛනික ජල අවශ්‍යතාව -2
සාමාන්‍යයෙන් දිනකට ජලය වීදුරු 8ක් බීමට අවශ්‍ය බව ඔබ අසා ඇති. එය ශරීර සෞඛ්‍ය හොඳින් පවත්වාගැනීමට හේතුවනු ඇති බව සාමාන්‍ය මතයයි. නමුත් University of Pennsylvania හි විද්‍යඥයන් සොයාගෙන ඇත්තේ එවැනි මතයක් ප්‍රකාශ කිරීමට තරම් විද්‍යාත්මක සාක්ෂි නොමැති බවයි.
ජලය නොමැතිව දිනකිහිපයකට වඩා මිනිසාට සිටිය නොහැකිමුත් මෙ පිලිබඳව පර්යේෂණ සිදුවී ඇත්තේ බොහෝ අඩුවෙනි. එම පර්යේෂණවලින්ද සෞඛ්‍යයට සිදුවන යහගුණ හෙලිනොවේ.
එබැවින් දැනට දිනකට අවශ්‍ය ජල ප්‍රමානය නොදනී!!!

පරිණාමයේ පියා අන්තර්ජාලයේ
ශ්වේත රළ තරණය




වන්දා
නිර්වින්දනය-5
නිර්වින්දනය-4
සෞෂුම්න නිර්වින්දනය යනු මස්තිෂ්ක-සුෂුම්නා තරලයට ඖෂධයක් ඇතුලු කිරීම මඟින් ශරීරයේ කොටසක් පමනක් නිර්වින්දනයට පත් කිරීමයි.
මෙය මුලින්ම හඳුන්වාදෙනු ලැබුවේ 1888දී, Leonard Corning (1855-1923) විසිනි. එහිදී භාවිතා කළ ඖෂධය වූයේ කොකේන්ය. එය සිදුවුයේ අහම්බයකිනි. නමුත් ඊට දශකයකට පසු 1899දී , Dr. Rudolph Matas විසින් කලින් සැලසුම්කර සෞෂුම්න නිර්වින්දනය ලබා දෙනලදී.
නිර්වින්දනය-3
නිර්වින්දනය-2
නිර්වින්දනය-1
අන්ධ රියදුරන්
GPS තාක්ෂණය අන්ධ ලෙස රථ පැදවීමට භාවිතා කරන රියදුරන් නිසා මහත් අලාභහානි සිදුවන බව පෙනෙන්නට තිබේ.
GPS උපකරණ මතම යැපෙන රියදුරන්, මාර්ග සංඥා ආදිය ගැන අවධානය යොමු නොකිරීම නිසා දේපලවලට මෙන්ම වාහන සහ ජීවිත වලටද බොහෝ තර්ජනයක් එල්ලවී ඇත.
ලංකා දුම්රිය කෞතුකාගාරය
පසුගිය දිනෙක මට අපූරු වෙබ් පිටුවක් හමුවවිය.
ඒ ලංකා දුම්රිය කෞතුකාගාරයයි
මෙරට ගොඩබිම ධාවනය වන බලසම්පන්නම වාහනය (අශ්වබල 2600)
වසර 2000දී පමණ අරඹන්නට ඇතැයි අනුමාන කළහැකි මුත් තවම වැඩ අවසන් නැති සෙයක් පෙනේ.
සිංහල අකුරු සඳහා Images භාවිතාකර ඇත.
නිමකර ඇති ඩීසල් ඉලෙක්ට්‍රික් එන්ජින් පිළිබඳ පිටුවල ඉතා අගනා තොරතුරු රාශියක් ඇත.
වෛරයන් වෛරය නොසන් සිඳේ
වයස වසර 405යි
නියඟලා-2

නියඟලා-1
දෛනික ජල අවශ්‍යතාව -1
සෞඛ්‍යමත්ව සිටීමට අප දිනකට ජලය කොපමන ප්‍රමානයක් පානය කල යුතුද?

කරුණාකර ඔබේ පිළිතුර pollඑකේ ලබා දෙන්න. පිළිතුර පසුව...
නිදි මතට තිත.
මුලු රෑම මැරතන් දුවලා නිදිමතේ ඉන්න හැමෝටම ඉතා සුදුසු Gadget ද්වයක් මට හමුවුනා.
මෙම උපකරණ ද්වයේම ක්‍රියාකාරිත්වය බොහෝදුරට සමානයි. ඒවා කණට පිටුපසින් පැලඳියයුතු අතර, හිසෙහි කේණය වෙනස්වු විට, එනම් නිදිකිරා වැටුනු විට ක්‍රියාත්මක වේ.
Wake-up Angel $19.50

තරබාරුවේ විශම චක්‍රය

තරබාරුව අඩු කිරීමට
සුනාමිය-2
අවස්ථාව: 2004 සුනාමියෙන් පසු පැවැත්වු සෞඛ්‍ය සායනයක්
ස්ථානය: වේරුගල්
වේරුගල් ආරුහි පාලම් පාරුව


වේරුගල් ආරුහි පාලම් පාරුව (රවුම් කර) Google Map
සුනාමිය-1
2008-04-18
විලෝපික පක්ෂියා
කොණ්ඩ කුරුලු පවුල ඉගිලී ගිය පසුත් මම කුරුලු කුඩුව ගැන අවධානයෙන් පසුවුනේ විලෝපික පක්ෂියා නැවත දිනෙක එනු ඇතැයි බලාපොරොත්තුවෙනි. මට වැඩි දිනක් එසේ සිටීමට සිදු නොවීය.
දිනක කුඩුව දෙසින් ශබ්දයක් ඇසී බැලූ විට ඉතා දැකුම්කලු පක්ෂියෙක් දැකගත හැකිවිය. අලු-නිල් මිශ්‍ර වර්ණයකින් යුතුවිය.
නම:
කුරුලු ගොයා
Shikra
විද්‍යාත්මක නාමය:
Accipiter badius
විලෝපික පක්ෂියෙකි. දකුණු ආසියාවේ හා අප්‍රිකාවේ සහරාවට දකුණෙන් දක්නට ලැබේ.
Subscribe to:
Posts (Atom)
This blog uses Sinhala Unicode characters. If you can't see them please visit Wikipedia:Sinhala Font Guide for help