2008-12-27
පෘථිවි උදාව
Lively මරණය
Lively, Googleහි 3D චැට් සේවාවයි. අවාසනාවකට Google එය මරණයට නියම කර ඇත. දෙසැම්බර් 31 එහි අවසන් දවසයි.
Lively මරණයට පෙර හැකිනම් වරක් එයට පිවිසී බලන්න.
Lively වැසියෝ එය වසා දැමීමට විරුද්ධව අරගලයක් දියත්කර ඇත.



- http://livelyzens.com
- http://groups.google.com/group/livelyzens
Sunny Ranch ⇓ in Lively




සොරුන්ගේ දෙවියා
Hermes ග්‍රීකපුරාණයට අනුව දෙවිවරුන්ගේ දුතයාය. ඔහු ගොපල්ලන්ගේ, මගීන්ගේ, කවීන්ගේ මෙන්ම සොරුන්ගේ සහ සොරුන් හා බොරු කියන්නන්ගේ කපටිකමට අධිපති දෙවියාද වේ.
ඔහුගේ යෂ්ඨිය නාගයන් දෙදෙනකු වෙලීසිටින දන්ඩය.
බටහිර වෛද්‍ය විද්‍යාවේ සලකුණ සටහන සමඟ සබැඳේ
වෛද්‍ය විද්‍යවට අදිපති දෙවියා
වෛද්‍ය විද්‍යාවට අදාල ග්‍රීක දෙවියා Asclepiusය. වෛද්‍ය විද්‍යවට අදාල සුවවීමට අදිපති දෙවියා ඔහුය. ඔහු Apollo දෙවියාගේ සහ Thessalian රාජධානියේ රාජ කුමරිය වන Coronisගේ දරුවාය.
මළ මිනිසුන්ට පණ ලබාදීම වෙනුවෙන් රන් ලබා ගැනීම නිසා උදහස් වු Zeus අකුණු පහරක් ගසා ඔහු මරාදැමුවේය.
ඔහුගේ යෂ්ඨිය එක් නාගයකු වෙලීසිටින දන්ඩය.
බටහිර වෛද්‍ය විද්‍යාවේ සලකුණ සටහන සමඟ සබැඳේ
බටහිර වෛද්‍ය විද්‍යාවේ සලකුණ
බටහිර වෛද්‍ය විද්‍යාව සඳහා භාවිතා කරන සලකුණ ඔබට මතකද? විවිධ තැන්හී එය භාවිතාකර ඇති අයුරු පිරික්සූ විට ප්‍රධාන වශයෙන් සලකුණු දෙකක් භාවිතා කර ඇතිබව පෙනේ.
මෙම සලකුණු දෙකම බටහිර වෛද්‍ය විද්‍යාව සඳහා භාවිතා කළ හැකිද?
මෙයින් නිවැරදි සලකුණ වන්නේ වම් පසින් ඇති එක් නාගයකු වෙලීසිටින දන්ඩය.
වැඩි විස්තර තවත් සටහනකින්
Ceylon
මැරතන්
මැරතන් තරගයට එම නම ලබා දුන් 490 BCදී ග්‍රීක පර්සියානු සටන සිදුවු මැරතන් නගරයයි මේ.
View Larger Map
View Larger Map
සිංහල මිනි බ්ලොග් මැරතන්
ගියවර බ්ලොග් මැරතන් සඳහා කලින් සිට සුදානම් වුවත් මෙවර සහභාගි වීමට නොහැකි වේ යැයි සිතූ බැවින් කිසිදු සුදානමක් වීමට බැරිවුනා. ඔන්න කොහොමහරි අන්තිමට ඒකට අවස්ථාව කොහොමින් හරි ලැබුනා.
භරි ඔහොම යමු, එතකොට මොනවා හරි ලියැවෙයිනේ.
Subscribe to:
Posts (Atom)
This blog uses Sinhala Unicode characters. If you can't see them please visit Wikipedia:Sinhala Font Guide for help